Previous Next
  • If you want any NEW! Software , Crack , Serial , Keygen so stay with us!

    පරිගණක ආශ්‍රිත හොරවැඩ ඉගෙන ගන්න අපි සමඟ එකතු වෙන්න. . .

  • Mobile phone

    Do you want any help for your mobile phone. Do you want any Mobile phone software , Mobile phone Codes , Mobile phone Wallpaper , Mobile phone ringing tone or Mobile phone theam. ? So stay with us! We can help you!. . .

  • Computer Trickes

    Do you want to know about Computer trickes , Hacking and all of things that conected with computer science? So stay with us. We can teach about them. . .

  • HORAVADA.tk

    Hello dear friends... HORAVADA.tk is my first web site. So there are meny wrone paces in this site. If you found any wrone in thies site please E-mail me about it. If you have openien about this web site then E-mail it too.] ___ ascreationz@gmail.com ___


                  මම අද උදේ පාන්දරම අද මොනාද ඔයාලට දෙන්නෙ කියල හිතනකොට මට මතක් උනා නියම බඩුවක්. මේක මන් cafe එකක තිබිල හොරෙන් උස්සපු එකක්. කොහොම හරි කමක් නෑ. දැන් ඔය තියෙනවනෙ CD/DVD rom වල Button සවුත්තු වෙලා. එතකොට ඒකට කොටල කොටල නෙ ඒක එලියට ගන්නෙ. ඉතින් මේකෙන් කොරන්නෙ ඔය ලස්සනට තියෙන බොත්තමට කොටන් නැතුව Tray එක එලියට ගන්නයි, කොටල එලියට එන් නැති Tray එක එලියට ගන්නයි. මොකද ඔයාල දන්නව ඇති අද කඩේ තියෙන පාවිච්චි කරපු ROM වලින් බොහොමයක Button එකට තමා සොරි වෙලා තියෙන්නෙ. ඉතින් අපි මොකටද හොඳට වැඩ කරන Button එකට කොටල ඒක කඩා ගන්නෙ. ඒ නිසා මේක පාවිච්චි කරල අපේ ලස්සන ROM එක බේර ගම්මු.

Posted by A$ Categories:

                   
 මම දැකල තියෙනව ගොඩක් කට්ටිය Youtube වලින් Video Download කරන විදිය අහනව. ඒත් ඔයාලම දන්නවද ඒ අපි Download කරන්න යන Video එක අපි Youtube එකේදිම බලන වෙලාවෙ ඒක අපේ Computer එකට Download කරගන්නව කියල. ඉතින් මොකටද Software . මෙන්න මේකයි Path එක. ඔයාගෙ Computer එකෙ මේ Path එක හොයා ගන්න.

Posted by A$ Categories:

මේ පොඩි හොර වැඩේ ඔයාලගෙ යාලුවෙක්ගෙ Computer එකක කරල එයාව ටිකක් භය කරන්න පුලුවන්. මේක ඉතාමත් සරල වැඩක්. කිසිම Software එකක් ඕන වෙන් නෑ.



Posted by A$ Categories:

                       මම අද හිතුව ඔයාලට පොඩි රහසක් කියන්න. මේක කාටවත්ම කියන්න එපා. විශේෂයෙන් Software ලියන කොම්පැනි වලට. එහෙම උනොත් අපිට සදා සොත්ති තමා.

                     ඔයාල දන්නවනෙ ඒ කොම්පනි වලින් Trial Version එලියට දානව කියල. ඉතින් අපිට පුලුවන්යැ ඔය ඔක්කොම සල්ලි දීල ගන්න. ඒ වගේ වෙලාවට අපි ගාව Crack එකකුත් නෑ කියල හිතමුකො. එහෙම වෙලාවට මේ පොඩි වැඩේ කරල බලන්න. මේක ගොඩක් Trial වලට සෙට් වෙනව.


ඉතිරිය කියවල බැලීම සඳහා මෙහි Click කරන්න.




Sponsors