Posted by A$ Categories:
                       මම අද හිතුව ඔයාලට පොඩි රහසක් කියන්න. මේක කාටවත්ම කියන්න එපා. විශේෂයෙන් Software ලියන කොම්පැනි වලට. එහෙම උනොත් අපිට සදා සොත්ති තමා.

                     ඔයාල දන්නවනෙ ඒ කොම්පනි වලින් Trial Version එලියට දානව කියල. ඉතින් අපිට පුලුවන්යැ ඔය ඔක්කොම සල්ලි දීල ගන්න. ඒ වගේ වෙලාවට අපි ගාව Crack එකකුත් නෑ කියල හිතමුකො. එහෙම වෙලාවට මේ පොඩි වැඩේ කරල බලන්න. මේක ගොඩක් Trial වලට සෙට් වෙනව.


ඉතිරිය කියවල බැලීම සඳහා මෙහි Click කරන්න.




No Response to "Trial Version වල සදහටම වැඩ කරමුද?"

Sponsors