මම අද උදේ පාන්දරම “අද මොනාද ඔයාලට දෙන්නෙ” කියල හිතනකොට මට මතක් උනා නියම බඩුවක්. මේක මන් cafe එකක තිබිල හොරෙන් උස්සපු එකක්. කොහොම හරි කමක් නෑ. දැන් ඔය තියෙනවනෙ CD/DVD rom වල Button සවුත්තු වෙලා. එතකොට ඒකට කොටල කොටල නෙ ඒක එලියට ගන්නෙ. ඉතින් මේකෙන් කොරන්නෙ ඔය ලස්සනට තියෙන බොත්තමට කොටන් නැතුව Tray එක එලියට ගන්නයි, කොටල එලියට එන් නැති Tray එක එලියට ගන්නයි. මොකද ඔයාල දන්නව ඇති අද කඩේ තියෙන පාවිච්චි කරපු ROM වලින් බොහොමයක Button එකට තමා සොරි වෙලා තියෙන්නෙ. ඉතින් අපි මොකටද හොඳට වැඩ කරන Button එකට කොටල ඒක කඩා ගන්නෙ. ඒ නිසා මේක පාවිච්චි කරල අපේ ලස්සන ROM එක බේර ගම්මු.
No Response to " "
Post a Comment