Posted by A$
Categories:
මම දැකල තියෙනව ගොඩක් කට්ටිය Youtube වලින් Video Download කරන විදිය අහනව. ඒත් ඔයාලම දන්නවද ඒ අපි Download කරන්න යන Video එක අපි Youtube එකේදිම බලන වෙලාවෙ ඒක අපේ Computer එකට Download කරගන්නව කියල. ඉතින් මොකටද Software . මෙන්න මේකයි Path එක. ඔයාගෙ Computer එකෙ මේ Path එක හොයා ගන්න.

No Response to "කිසිම Software එකක් නැතිව Youtube වලින් Video Download කරමු."
Post a Comment